BREAKING NEWS
Search

මා පාර්ලිමේන්තු එවුවාට රටේම අය බදුලු ජනතාවට ස්තුති කරනවා..! – පා.ම චාමර

64

තමා පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳ රටේම ජනතාව බදුල්ලේ ජනතාවට ස්තූති කරන බව චාමර සම්පත් දසනායක මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී බදුල්ලේ සියලු පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා ගන්නා බව ද ඔහු අවධාරණය කරයි.

එළඹෙන අප්‍රේල් 08 වෙනිදා රාජ්‍ය සේවකයන් පඩි ලැබුණු පසු ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේ දී හොඳ දඬුවමක් ලබා දෙනු ඇති බව ද චාමර සම්පත් අමරසූරිය සඳහන් කරයි.

Source : lankacnews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *