BREAKING NEWS
Search

රත්තරං වලට හොඳ කලක් – රන් පවුමක් ලක්‍ෂ දෙකහමාර පනී..!

151

ගෝලීය රන් මිල ඉහළ යෑමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ විශ්වාසනීය තොරතුරු අනුව හෙට්ටිවීදිය රන් වෙළෙඳ පොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ තිබිණි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය ප්‍රධාන වී තිබේ.

වතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *