BREAKING NEWS
Search

විපක්‍ෂයේ හොද අය සොයාගනී.. කොළඹ බලය මාලිමාවට.. නගරාධිපතිනි ව‍්‍රායි..?

269

කොළඹ නගර සභාවේ බල පිහිටුවීමට සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ජාතික ජන බලවේග විසින් සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

සමගි ජන බලවේගයට සහාය දැක්වීමට විපක්ෂය කණ්ඩායම් හා ස්වාධීන මන්ත‍්‍රීවරුන් වැඩි පිරිසක් අගමැති වීම මත මෙම අවස්ථාව ජාතික ජන බලවේගයට හිමි වී තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු නම් කිරීමද ප්‍රමාද වීමද මෙම තත්ත්වයට බලපා ඇත.

ඒ අනුව කොළඹ නගර සභාව සඳහා නගරාධිපති ලෙස ව‍්‍රායි කැලි බලතසාර් මහත්මිය පත්වීමේ වැඩිම ඉඩකඩක් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *