BREAKING NEWS
Search

සමීක්‍ෂණේට එන්න රිලවු කෝට් අදිනවා – මොනරු සාරි අදිනවා..!

84

රිලවු සමීක්ෂණයට පැමිණීම සඳහා කෝට් මැසීමට ටේලර් ෂොප්වලට යන බව හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.

රිලවුන් කෝට් ඇඳ මොනරු සාරි ඇඳ එම සමීක්ෂණයට සහභාගී වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

කිසිවක් තේරුම් ගත නොහැකි මෙවැනි ගොං ආණ්ඩුවක් රටේ ජනතා ප්‍රශ්න කෙසේ විසඳනු ඇති දැයි සිතාගත නොහැකි බව ද අජිත් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *