BREAKING NEWS
Search

සැදැහැවතෙක් දලදා වහන්සේ හොරෙන් පින්තූර අරන් – නීති කැඩූවන් සොයා පොලිස් පරීක්ෂණ..!

107

මහනුවරදී පැවැත්වෙන සිරි දළදා වන්දනාවේදී ලබාගත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීම පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අදාල ඡායාරූපය ලබා ගත් කාලය නිර්ණය කිරීම සඳහා මූලික විමර්ශන ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසුවේය.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්නා බව ද හෙතෙම පැවසීය.

වන්දනාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ඡායාරූප ගතකිරීම සහ වීඩියෝ කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

 

Source : Lanka C News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *