BREAKING NEWS
Search

චන්ද්‍රිකාගෙන් කෝටි 25ක් රජයට.!

2749

චන්ද්‍රිකා ගැන දේශපාලන විවේචන පමණක්ම ඇත්තේය.
ඒත් මේ සෑහෙන ආදරේ හිතෙන වැඩක්.
කෝටි 25 ක් ,
ඔව් කෝටි 25 ක්,

ඒකේ ගාන නෙමේ ,
රජය කරන් යන වැඩපිලිවෙල විශ්වාස කරලා රටේ හිටපු පළමු පුරවැසියෙක් විදියටත් මේ දෙන ආදර්ශය ඉතා වැදගත්ය.

විපක්ෂයට( හර්ශ ඇතුලු කීප දෙනෙක් හැර) සිවුර විතරක්ම බෞද්ධ වූ සමහර චීවරදාරියන්ට මේවා ඉගෙන ගන්නවනන් ඉතා හොද පාඩම් ය.

ජාජබ සමග ඕන කෙනෙක්ට දේශපාලන විවේචන විරුද්ධ අදහස් තියෙන්නට පුලුවන් . ඒත් මේ ස්භාවිය වියසනය හුදෙක් ආණ්ඩුවට ආපු දෙයක් නෙමේ. සමස්ත රටක් මිනිස් ප්‍රජාවක් අසරණ කරන්නට වූ දෙයක්.

දේශපාලනය කරන්නට බිමක් රටක් තියෙන්නට ඕන. සියල්ලන්ගේම වෑයම වියයුත්තේ යලි මේ රට තිබූ තත්වයට ලගා කරගැනීමය . ඉනික්බිති දේශපාලනය කිරීමට පුලුවන.

එබැවින්ම චන්ද්‍රිකා හිටපු ජනපතිනියනි රෙස්පෙක්ට් 🤝

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!