BREAKING NEWS
Search

ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් දිවයිනට..!

1280

ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් වේ.

මේ අතරට සුනඛයින් සිව්දෙනෙකුද ඇතුළත්ය.

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස කඩිනමින් මුදාගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් ආපදා උපකරණ ද දිවයනට රැගෙන විත් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!