BREAKING NEWS
Search

නිවස – ඉඩම දෙකම අහිමි වුනා නම් රජයෙන් රුපියල් කෝටියක්..

1259

 

ආපදාවෙන් නිවස සහ ඉඩම යන දෙකම අහිමිවූවන් සඳහා රජයෙන් රුපියල් කෝටියක් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.

නිවස පමණක් අහිමි වී තිබේ නම් රුපියල් ලක්ෂ පනහක් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවේ අයවැය කාරක සභා අවස්ථා විවාදයට සහභාගි වෙමිනි.

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!