BREAKING NEWS
Search

විදෙස් රටකදී ලාංකීය අනන්‍යතාවය දිදුලවූ යුරේනි.. 78 වන නිදහස් සමරුවට ඇය ඇඳි ඒ අපූරු ඇඳුම ගැන හැමෝම කතා වෙයි.. – Photos

2727

අපේ රටේ කලා ක්ෂේත්‍රයේ විලාසිතා රැජිණක් විදිහට හැඳින්වෙන යුරේනි නොෂිකා, නැවතත් කාගේත් අවධානය තමන් වෙත නතු කර ගැනීමට සමත් වෙලා තිබෙනවා.

ඒ මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදීයි.

යුරේනි ඒ සඳහා තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාමයක් වන ‘J By Jinali’ නිර්මාණයක්.

ජාතික අභිමානය සහ නවීන පෙනුම මනාව මුසු වූ එම ඇඳුමෙන් යුරේනි දිස්වුණේ අතිශය ගෞරවනීය සහ ආකර්ෂණීය අයුරින්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!