අපේ රටට ණය නැති මිනිසා රොහාන් ඕලුගල සුවෙන්… මෙන්න අලුත්ම ආරංචිය

1940

වලාන මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක බළාකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවට පුවතක් වාර්තා වූ අතර මේ පිළිබඳ රටේ දැඩි කතා බහක් ඇති වූ නිසාම රොහාන් ඕලුගල මහත්තයාගේ ෆේස්බුක් පිටුවෙන් ඒ ගැන මෙවැනි සටහනක් පල කර ඇත.

උපුටාගැනීමයි

” රොහාන් ඕලුගල මහතා රෝහල් ගතවුණේ මීට සතියකට කලින්. ඔහු දැන් සුවය ලබලා ඉතාම හොඳින් ඉන්නවා.​ඔහු රෝහල් ගතවුණේ ජනවාරි මාසයේ අන්තිම සතියේ වගේ මට මතක හැටියට නම්.. කොතලාවල රෝහලේ ඉද්දී තත්ත්වය ටිකක් අමාරු වෙලා ජාතික රෝහලට මාරු කළා. ඒ ලැබුණු ප්‍රතිකාර නිසා ඔහු සුව වෙනවා.හිටියට වඩා හොඳින් ඔහු දැන් ඉන්නවා. ඔහු නැවත රාජකාරියට එනවා. අලුත් තනතුරේ වැඩ ළඟදීම භාර ගනී…”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!