උදාරි වර්ණකුලසූරිය, ලංකාවේ කවුරුත් හඳුනන දක්ෂ, ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය කාලයෙන් කාලයට ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වා දෙන්නේ ඇය රංගනයෙන් දායක වුණු චරිතවල නම්වලින්..
ඒ විතරක් නෙවෙයි, ඇයට ගොඩක් වෙලාවට ලැබුණ චරිතත් එක්ක බොහෝ විට රංගන ලෝකයේ ප්‍රවීණයින් එක්ක කටයුතු කරන්නත් අවස්ථාව හිමිවෙලා තියනවා.
ඇත්තටම ඒක ඇයගේ වාසනාවක්. උදාරි, හිරු “හිතක මතක” එක්ක එක්වෙලා මේ කිව්වේ ඇය ක්ෂේත්‍රයට ආව මුල් කාලයේදී ඇයට අත්විඳින්න වුණු සිද්ධියක් ගැන කතාවක්.
ඒ කාලේ ප්‍රවීණයින්ගේ නම් ගම් ගැන හරියට නොදන්න ඇයට මිතුරන් පොඩි විහිළුවක් කරලා.
උදාරි කියන විදිහට නම් ඇය ඒ නාට්‍යයේ රූගතකිරීම අතරතුටත් ඒ සිදුවීම නිසා ගොඩක් අපහසුතාවට පත් වෙලා. මෙන්න බලන්නකෝ උදාරි කියන ඒ කතාව..
Hiru Gossip







