BREAKING NEWS
Search

ඉන්දියාවේ කතා බොරුවක්ද – බච්චන් යුවල දෑත් පටලගෙන උත්සවයට පැමිණි මොහොත

500

 

ක්‍රිකට් ලොවේ සුපිරි තරුවක් වන අර්ජුන් ටෙන්ඩුල්කාර්ගේ විවාහ මංගල්‍යය ඊයේ මුම්බායි හි St. Regis හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

මෙම උත්සවය ලොව පුරා වැඩිම අවධානයක් ලබා ගත්තේ, බොලිවුඩ් සුපිරි තරු දෙපළක් වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි වසර කිහිපයකට පසු එකට පෙනී සිටීම නිසාය. පසුගිය කාලසීමාව පුරාවට ඔවුන් වෙන්වී තිබෙන බවට පැතිර ගිය කටකතා සියල්ල අසත්‍ය බවද මෙම අවස්ථාවෙන් සනාථ විය.

ක්‍රිකට් සහ බොලිවුඩ් ලොවේ දැවැන්තයන් රැසක් සහභාගී වූ මෙම උත්සවයේ විශේෂම මොහොත වූයේ, අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි අත්වැල් බැඳගෙන උත්සවයට පැමිණීමයි.

මෙම මොහොත ඔවුන්ගේ ආදරය සහ සතුට ලෝකයටම පෙන්වූ අති සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!