BREAKING NEWS
Search

කිසිම ආණ්ඩුවකින් සතයක අනුග්‍රහයක් නැතුව තනියම වියදම් කරලා අමෙරිකා ගිහින් අපේ රට රනින් සැරසූ රන්සිළු !

201

 

 

 

අඩෝ… දින්නා මචං දින්නා… අපේ එකා දින්නා!

ක්‍රීඩකයෙක්ට ලෝක කුසලානය කොතරම් වැදගත්ද? මළල ක්‍රීඩකයෙක්ට ඔලිම්පික් කොතරම් වැදගත්ද?
ඒ වගේම සවී එසවීමේ ක්‍රීඩකයෙක්ට Arnold Sports Festival එක කියන්නේ ලොව දැවැන්තම ක්‍රීඩා උළෙලක්. ඒ Event එකට සහභාගි වීම ලේසි නෑ. මේ වසරේ ආසියාවෙන් ගිය එකා අපේ කළු සිංහයා විතරයි.

ඒ දැවැන්ත තරගාවලියක රන් පදක්කමක් ජයග්‍රහණය කරන එක… ඒක අපේ රටට අතිශයින්ම ආඩම්බරයක්.

තනිවම, මහන්සි වෙලා ජයග්‍රහණය කළ වීරයා

රටේ මහ ක්‍රීඩකයින්ගේ සහයෝගයක් නොමැතිව, සියලුම වියදම් තමන්ගේ අතින් කරගෙන, පැය 52ක ගමනාන්තයක් අභිබවා, පුංචි රටේ නායකයා ඇමරිකාවේ ලොකුම ක්‍රීඩකයෙකු පරාජය කරලා, කිලෝ 320ක් සවී කරමින් රන් පදක්කම දිනාගෙන ආවා.

මෙම ජයග්‍රහණය, අපේ රටේ නායකත්වය, උද්යාමය, සහ විශ්වාසය ලෝකයට පෙන්නුම් කළ අද්භූත කථාවක්.

අපේ වීරයා: Ransilu Jayathilaka

ඔයා ලක්මෑණියන්ට ණය නැති වීර පුතෙක්, පුරාවෘත්තයක්!
මෙම ජයග්‍රහණය අපේ රටේම නොව, ලොවටම ආඩම්බරයක්….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!