BREAKING NEWS
Search

විමල්,දිලිත් සන්ධානයෙන් ජනාධිපති සටනට අනුරාධා යහම්පත් ගේන්න සැලසුම් ?

236

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායමක් විසින් බිහිකළ සර්ව ජන බලය නමැති සන්ධානය යටතේ කාන්තා චරිතයක් ජනාධිපති සටනට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

මෙසේ එම නව සන්ධානයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇත්තේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරිය වූ අනුරාධා යහම්පත් මහත්මියය.

අනුරාධා යහම්පත් මහත්මිය දේශපාලනයට පිවිසෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනා වියත් මග ඔස්සේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!