BREAKING NEWS
Search

රෝගින් දහස් ගණනකගේ දෑස් පෑදු මිහිපිට දෙවියෙක් අප අතරින් සමුගෙන ගිහින්.. මේ ඒ ගැන ඇසෙන අනුවේදනීය පුවත

9234

නමින් දුමින්ද සමන් කුමාර වන ඔහු ඇපකැපවී සේවය කළ වෛද්‍යවරයෙක් වුණා. රෝහලේ අක්ෂි වාට්ටුවේ හෙදි කාර්ය මණ්ඩලය සංවේගයෙන් යුතුව පැවසුවේ, ආර්ථික අපහසුතාවලින් පෙළෙන දුගී දුප්පත් අක්ෂි රෝගීන් පනස් දෙනකුට අක්ෂිකාච බද්ධ කිරීමේ ශල්‍යකර්ම 50ක් මෙම 13 වැනි දින වතුපිටිවල රෝහලේදී සිදු කිරීමට විශේෂඥ වෛද්‍ය දුමින්ද සමන් කුමාර, සැලසුම් කර තිබියදී ඔහු මෙසේ අවසන් ගමන් ගිය බවයි. විශේෂඥ වෛද්‍ය වරයාට හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් මෙයාට හේතු වී තිඛෙනවා ඔබතුමාට අමාමහ නිවන්සුව. ”

* Hiru News සටහනකින් *

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!