BREAKING NEWS
Search

ශ්‍රී ලංකාව අවට ප්‍රදේශවලට අවපාතය පිළිබඳ රතු අනතුරු ඇඟවීමක්..!

445

 

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා තීව්‍ර වී ඇති අතර එය මඩකලපුවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 210 ක් පමණ දුරින් අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. එය ඉදිරි පැය 12 තුළ උතුරු-වයඹ දෙසට ආසන්නව ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *