BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනය ප‍්‍රබල පවුලක සපුමල් කුමාරයෙකුගේ වැඩක් – මහා ධනය කොල්ල කන්න සැලසුමක්..!

33

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කල්බ් වසන්ත ඝාතනය සිදුවන්නේ පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ මාකඳුරේ මදුෂ්ගේ මුදල්වලට ඉව අල්ලන ඉව අල්ලන පුද්ගලයෙක් නිසා බව හිටපු ගුවන් හමුදා නිලධාරියකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

මෙම පුද්ගලයා ප්‍රබල පවුලක සපුමල් කුමාරයෙක් බවත් ඔහු දකුණේ අයෙක් බවත් හෙතෙම කියා සිටී.

මාකදුරේ මධුෂ්, කංජපානි ඉම්රාන්, ක්ලබ් වසන්ත යන තිදෙනාම දකුණේ පුද්ගලයන් බවද පවසන ඔහු මෙම ඝාතනය මහා ධනස්කන්ධයක් අත්පත් කර ගැනීම සඳහා සිදු කරන ලද සැලසුම් සහගත ඝාතනයක් යයිද කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *