BREAKING NEWS
Search

කැළණි ගග උතුරයි.. අවධානයෙන් ඉන්න – මහ ගංවතුරක් කොළඹ බලා…!

34

කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි.

ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *