BREAKING NEWS
Search

කොටුවට වෙනකන් ඒ ආච්චිව හේත්තු කරගෙන අරන් ආවා – ඒ වගේ මැණිකක් හදපු අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි.

36

කොටුවට වෙනකන් ඒ ආච්චිව හේත්තු කරගෙන අරන් ආවා – ඒ වගේ මැණිකක් හදපු අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි.

හුඟක් වෙලාවට ඇහැට පේන දේවල් ජුඩ්ගෙ කරන්න තරම් ඉක්මන් වෙන්න එපා. මේ සිදුවීම දැක්කේ මම අද දවල්, වැඩිහිටි කෙනෙක් තමයි මුලින්ම මේ වයෝවෘද්ධ ආච්චි ළඟ ඉඳගෙන හිටියේ.

එයාට නින්ද ගිහිල්ලා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකොට ඒ වැඩිහිටි කෙනා නැගිටලා ගියා.ටික දුරක් යනකොට තමයි ලස්සන ගෑනු ළමයා Train එකට නැග්ගේ.

නැග්ගේ යාගොඩින් හැබැයි Train එක කොළඹ කොටුවට එනකම්ම.ඒ දරුවා එයාගෙම කෙනෙක් වගේ නින්ද ගිහින් හිටපු ඒ ආච්චිව ඇඟට හේත්තු කරගෙන ආවා.

මට කියන්න හිතුනේ මෙච්චරයි.

ඒ වගේ මැණිකක් හදපු අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි.

උපුටාගැනීමකි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *