BREAKING NEWS
Search

අලුත් බදු එක්ක Benz මිල මෙන්න – උපරිම සැප කෝටි විස්ස පනී…!

30

මෙරටට වාහන ආනයන සීමා සියල්ල ඉවත් කිරීමත් සමග ‘මර්සිඩීස් බෙන්ස්’ වර්ගයේ රථ ආනයනය මිල ගණන් එළි දක්වා තිබේ.

ඒ මෙරට මර්සිඩීස් බෙන්ස් නිල නියෝජිත වන ඩිමෝ ලංකා සමාගම විසිනි.

එහි දැක්වෙන ආකාරය අනුව ඔවුන්ගේ අඩුම මිල අඩුම වාහනයක් මිලියන 30ක් පමණ වන අතර මිල වැඩිම වාහනය මිලියන 200 ඉක්මවා තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *