BREAKING NEWS
Search

“හම්බ කරගෙන කන වාහනේයි පිච්චුවේ..” – සමූපාකාර චන්දෙ දිනලා මොරටුවේ 🐃 රැළක් කරපු වැඩේ..!

111

මේ දිනවල පැවැත්වෙන සමූපාකාර චන්ද විමසීම් පැවැත්වෙන අතර ඇතැම් තැන්වල එම මැතිවරණ වලින් විපක්ශයේ ඇතැම් කණ්ඩායම් ජයග්‍රහණය කරනු ලබනවා.
එම ජයග්‍රහණයන් සැමරීම රටේ පවතින ඇතැම් නීති රීති පවා උල්ලංඝනය කරමින් සැමරීම කණගාටුවට කරුණක් වෙනවා.

මේ එලෙස සිදුකල මොරටුවේ තවත් එක් සැමරීමක්.

………………………………………………………………………………….

ඊයේ මොරටුවේ සමූපකාර චන්දෙ 🐃🐃🐃🐃 රැළක් දිනලා මහපාරේ රතිඤ්ඤා පත්තු කරලා ඩිමෝ බට්ටෙක් දුවන කොල්ලෙක්ගෙ වාහනේ ටෙන්ට් එක පිච්චෙනවා..

ඒක ගැන ඒ කොල්ලා කෑ ගහනකොට දේශපාලන උණ හැදිලා තියෙන තුන්, හතර දෙනෙක් උට ඇඟිල්ල දික් කර කර සද්දේ දානවා.. මුන් සමූපාකාරයක් දිනලා මෙහෙමනම් ජනාධිපති චන්දෙ එහෙම දින්නනම් කොහොම හැසිරෙයිද..?
මම අනුරට චන්දෙ දීපු එකෙක් නෙමේයි..එත් මේ වගේ 🐃🐃🐃🐃 දැක්කම පේනවා නේද කොයි තරම් මජර සංස්කෘතියකින්ද අපි ගැළවුණේ කියලා..!

🐃🐃 රැළක් මැද්දේ භය නැතුව කෑ ගහපු ඒ කොල්ලට respect ❤️

✍️මිහිඳු ෆොන්සේකා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *