BREAKING NEWS
Search

සජිත්ගේ විපක්ෂ නායක පුටුවට තට්ටු කරමින්, ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට. ?

32

පැවති මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු ආසනයකින් යළි පාර්ලිමේන්තු පිවිසීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වෙයි.

එ් අනුව පළමුව එම පක්‍ෂ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර දෙක සඳහා පත් කරන පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනකු ඉල්ලා අස්වීමට නියමිතව තිබේ.

අනතුරුව එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීමට නීත්‍යානුකූලව බාධාවක් නැති අතර ඊට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිතව ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *