BREAKING NEWS
Search

තවත් කැබිනට් ඇමතිවරයෙක් ඉදිරියේදි දිව්රුම් දෙන ළකුණු..?

28

සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට ඇතුලත් කිරිම නව පත්වීමේ අරමුණ බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *