BREAKING NEWS
Search

කෙහෙළිය, බිරිඳ සහ දියණියට ඇප

1058

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය යන අය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!