Category: Local
කැලණිය සහ අඟුණුකොලපැලැස්ස සමුපකාර ඡන්දවලින් මාලිමාව පරදී..!
Jan 13, 2025
කැලණිය සහ අඟුණුකොලපැලැස්ස සමුපකාර සමිතිවලට නිලධාරීන් තෝරා...
අඩුම වාහනයක් ලක්‍ෂ 50 පනී.. වැගන්ආර් 70යි.. අක්වා කෝටිය පනී.. ප‍්‍රියස් කෝටි දෙක පනී..!
Jan 13, 2025
ඉන්ධන හා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී සිලින්ඩර් ධාරිතාව සහ...
ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි..!
Jan 13, 2025
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය...
විවාහයට අකමැති වුනැයි පෙම්වතී පැහැරගෙන ගෙන වීඩියෝවේ වෑන් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට..!
Jan 13, 2025
සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන වෑන් රථයකින් පැමිණි පුද්ගලයින්...
වාහන 500%කින් ඉහල යනවා..! – ආනයනකරුවන් මාධ්‍ය හමුවක (VIDEO)
Jan 13, 2025
යලි වාහන ආනයනයේදී සිදු කර ඇති බදු සංශෝධන මත වාහන මත පැනවෙන 300%ක...
ගත වූ සති දෙකක කාලය ඇතුළත කොළඹ වරායට පැමිණි නැවු තිහක් ආපහු හැරිලා ගිහින්..!
Jan 13, 2025
කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ...
මන්ත‍්‍රීකම දෙන්න ගත් කෝටි පනහ වහා ආපසු දෙනු – පුලතිසි මෝල් අයිතිකරුගෙන් පක්‍ෂ නායකයෙක්ට රතු නිවේදනයක්
Jan 12, 2025
ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන බවට පොරොන්දු වී තමන්ගෙන්...
මන්ත‍්‍රී අර්චුනාට මහ පාරේ කරදරයක් – වාහනේ පාර මැද තියන් ලොකු වචන හුවමාරුවක්..!
Jan 11, 2025
යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්...
ආණ්ඩුවේ නිහඬ බවින් වාහන මාෆියාකරුවන් උපරිම වාසි ගන්න සැරසෙයි – ගෙන්වන වාහන මිල ඉහල දාන බවට තැන තැන කියයි..!
Jan 11, 2025
එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු...
කොටුවට වෙනකන් ඒ ආච්චිව හේත්තු කරගෙන අරන් ආවා – ඒ වගේ මැණිකක් හදපු අම්මයි තාත්තයි හරිම වාසනාවන්තයි.
Jan 11, 2025
කොටුවට වෙනකන් ඒ ආච්චිව හේත්තු කරගෙන අරන් ආවා – ඒ වගේ මැණිකක්...













