Category: Uncategorized
BREAKING NEWS : අද සහ හෙට විදුලි කප්පාදුවක්..! (Video)
Feb 10, 2025
විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය...
සමරිසි ප්‍රවර්ධනයට USAID එකෙන් සල්ලි දුන්නේ කාටද..? ලංකාවේ මාධ්‍ය ආයතන කීයක් සල්ලි අරන්ද..? මෙන්න නම්,ගම් සංවිධාන ඔක්කොම..!
Feb 10, 2025
සමරිසි ප්‍රජාව ප්‍රවර්ධනය කිරීම සදහා අමෙරිකාවේ USAID ආයතනයෙන්...
ලොව වඩාත් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනූ නගරය බවට සීගිරිය නම් කෙරේ..!
Feb 10, 2025
Booking.com වෙබ් අඩවියට අනුව 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගර අතර...
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න.!
Feb 09, 2025
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි...
සියළුම මන්ත‍්‍රීන්ට වාහන බලපත් හෝ රජයෙන් වාහන අත්හිටුවන්න විපක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්..!
Feb 08, 2025
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට වාහන බලපත්‍ර හෝ රජයේ...
අලුත් බදු එක්ක WagonR කෝටියයිලු.. Vezal කෝටි දෙකහමාරයිලු – සේල් කාරයෝ අලුත් සෙල්ලමකට සැරසෙයි..!
Feb 02, 2025
රජය විසින් සියලු වාහන සඳහා පැවති ආනයන සීමා ඉවත් කර ඇතත් ඊට පනවා...
ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි..!
Jan 31, 2025
නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත...
ටැටූ එකක් කරගන්න ගිය 14 හැවිරිදි දැරියක් ටැටූ මධ්‍යස්ථානයේ තරුණයින් 03ක් එක්ව හදි කරලා..!
Jan 30, 2025
යාපනයේ නෙල්ලිඅඩි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ටැටූ මධ්‍යස්ථානයක්...
එල්ලවුනු චෝදනාවලට තමන්ගේ දක්ෂකමින් උත්තර දුන්න ඩිල්ශාන්ගේ දුව ලිමන්සා..!
Jan 30, 2025
ගොඩක් උන් මේ ලමයා ටීම් එකට ආවම තාත්තා නිසා ආව වැඩ බැරි එකියෙක්...
මාවෙයි සේනාධිරාජා අවසන් ගමන් යයි..!
Jan 30, 2025
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි...














