BREAKING NEWS
Search

අලුත් බදු එක්ක WagonR කෝටියයිලු.. Vezal කෝටි දෙකහමාරයිලු – සේල් කාරයෝ අලුත් සෙල්ලමකට සැරසෙයි..!

93

රජය විසින් සියලු වාහන සඳහා පැවති ආනයන සීමා ඉවත් කර ඇතත් ඊට පනවා ඇති බදු ප්‍රතිශත වෙනස් කිරීම මත ඉදිරියේදී මෙරටට ගෙන්වන වාහන මිල සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරංජිගේ මහතා පෙන්වා දෙන්නේ වාහන ආනයන කාලසීමාව ද වසර දෙකක් දක්වා අඩු කිරීම තුළ වාහන වෙන්දේසි සඳහා ඇතිවන ඉල්ලුම ද ඉහළ යාමෙන් වාහන මිල ඉහල යාමට යාමට බලපානු ඇති බවය.

මෙරට ඉතා ජනප්‍රිය වර්ගයේ වාහනයක් වන වැගන් ආර් රථයක් රුපියල් කෝටිය ඉක්මවා මිලකට යනු ඇති බවත් ඔහු එහිදී පැවසුවේය.

Raize – 15.5m
Vazal – 24m
Yaris – 11m
Wagon R – 10.5m.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *