BREAKING NEWS
Search

මතකද ඇයව.. මංගල සීනු හැඬවුණු ඔවුන්ගේ ප්‍රේමණීය ඡායාරූප පෙළ මෙන්න..

1182

 

සමන්තා රූත් ප්‍රභූ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය තරුවක්.

දකුණු ඉන්දීය ජනප්‍රිය නිලියක් වුණු ඇය අද යුග දිවියට පිවිසුණා.

ඒ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් නිදිමෝරු සමඟ.

මේ ඔහුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක්…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *