BREAKING NEWS
Search

“හර්ෂ ඔයා ඉල්ලන ඒවා මට දෙන්ඩ බෑනේ – මට කොළඹ සජබෙ නායකත්වය දෙන්න බෑනේ” – ජනාධිපති අනුර, හර්ෂට දාපු කින්ඩිය.

48

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට සමගි ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය ලබාදීමට නොහැකි බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් සිටින අතරතුර හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් සිදුකළ බාධා කිරීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

කොළඹ දිස්ත්‍රික් නායකත්වය විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *