BREAKING NEWS
Search

හිටපු පොලිස්පති හැංගිලා.. අල්ලා ගන්න පොලිසිය මහජන සහාය පතයි..! (Video)

149

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගැන තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා මෙම ඉල්ලීම කලේය.

මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවත් ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බවත් මනතුංග මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *