BREAKING NEWS
Search

රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක්

429

 

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෑගල්ලේ පී. එම්. ජයවීර මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත ඔවුන් ජයවීර මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට

ජනාධිපති කාර්යාලයේදී ලබා දුන්නේය.

ජී. පී. ලලන්ත මහතාද මෙම අවස්ථාවට එක් විය

Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!