BREAKING NEWS
Search

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

1463

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවය.

ඒ සමග ඔහුගේ බාල පුත්‍රයාද අත්අඩංගුවට ගෙන තිබේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!