BREAKING NEWS
Search

හරීන්ගේ පුටුවට හිරූ පාර්ලිමේන්තු එනවට ඉර කැමති නෑලු..!

28

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සමග සමගි ජන බලවේගයේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුර දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පද්මය කිරීමට යෝජනා කර ඇත.

නමුත් එම යෝජනාවට දැඩි විරෝධයක් මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික මාධ්‍ය නාලිකාවකින් එළවී ඇත.

ඒ හේතුවෙන් ඇය ජාතික ලෑස්ති මන්ත්‍රී දුරයට පත් කිරීම සිදු නොවනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

අදාළ නාලිකාව සමගි ජන බලවේගයට දැනුම් දී ඇත්තේ යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද මන්ත‍්‍රී පුරප්පාඩුව සඳහා පත් කරන්නේ නම් සමගි ජන බලවේගයට මේ වන විට ලබා දෙමින් සිටින විශාල මාධ්‍ය සහයෝගය මුළුමනින්ම නවතා දමන බවටයි.

මෙම තත්වය මත හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය මහාධිකරණයෙන් සිර දඬුවම් නියම වී ඇප මත නිදහස් වී සිටින නිසා ජාතික ලයිස්තුවෙන් පත් කිරීමේ අවාසිදායන වනු ඇති බවට මතයක් ගොඩනගමින් ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *