BREAKING NEWS
Search

ගයාත්‍රි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

2117

 

 

රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට කරන ලද කැදවීමකට අනුවයි.

පැය කිහිපයක ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු පස්වරු 2.15 ට පමණ ඇය පිටව ගිය බවයි අප වාර්තාකරු සදහන් කලේ.

ඇය කැඳවා තිබුණේ කුමන හේතුවකට ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යට හෙළි කිරීමට අකමැත්ත පළ කළා.

මීට පෙර පියුමි හන්සමාලි මහත්මිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *