BREAKING NEWS
Search

අපි මාලිමාවට අතින් කාල කඩේ ගියේ.. දැන් ෆෝන් උස්සන්නෑ..! – සුවසේවා සංගම් සභාපති

49

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එම සඳහා තම සංගමය දැඩි කැපවීමෙන් කටයුතු කළ බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ වෛද්‍ය සැපයුම් ආයතනයේ සභාපතිවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ නමුත් දැන් තම සංගමය සහ සහ සේවකයන්ගේ ගැටලු කතා කිරීමට කිසිදු තැනක් නැති බවය.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කලින් තමන් සමග බොහෝ වෙලා දුරකථනයෙන් කතාබහ කලද දැන් දුරකථනය උස්සන්නේවත් නැති බවටත් ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක් තමන්ට නැති බවත් නමුත් තම ගැටළු සඳහා විසදුම් ලබා ගැනීමට සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා වෙලාවක් වෙන් කළ යුතු බවද හෙතෙම කියා සිටයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *