භාතිය ඇතාගෙ මේ වනවිට තත්වය
අද උදෑසන පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය දංගොල්ල මහතා, තරිඳු මහතා ඇතුළු පශුවෛද්‍ය නිළධාරීන් මෙම ස්ථානයට පැමිණ ඇතාව නිරීක්ෂණය කළ අතර ඇතාව පරීක්ෂා කර බැලීම සඳහා ඇතා සිටින වලේ ජලය අඩු කිරීම මේ වනවිට සිදුකරමින් පවතී.එසේ පරීක්ෂා කර බැලීමෙන් පසුව ඇතාව ගොඩට ගන්නවාද නැතහොත් වලේ සිටියදීම ප්‍රථිකාර ආරම්භ කරනවාද යන්න තීරණය කෙරෙනු ඇත.
යුධ හමුදාවේ නිළධාරීන් සහ බට පිරිස් වල සහයද අද දිනත් ලැබී තිබෙන අතර එය මේ කටයුතු සඳහා මහඟු උපකාරයක් වී ඇත.
සටහන සහා ඡායාරූප – උපුටාගැනීම
Pathum Bandara | PathumS WILD