පන්දුවාර 12කට ලකුණු 161ක් චේස් කරන්න තියෙන වෙලාවක පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ තණතීරුවක පන්දුවාර 3ක් ලකුණු 34කට තියාගන්නවා කියන්නෙත් ලේසි නැ…
මතීෂ පතිරණ කියන්නේ පහුගිය කාලයේම ෆෑන්ස්ලගේ නොයෙක් විවේචනයන් වලට ලක් වුන පන්දු යවන්නෙක්… අද එයා එයාගේ වැරදි බොහෝ දුරට හදාගෙන ඇවිත් හොඳ Spell එකක් දානවා. ලකුණු 34කට කඩුලු 2කුත් දවා ගන්නවා.
පන්දුවාර තුනටම එක වයිඩ් පන්දුවයි තිබ්බේ…
9 වෙනි පන්දුවාරය ලකුණු 11කටත් තීරණාත්මක 11 වෙනි පන්දුවාරය ලකුණු 10කට දාල කඩුල්ලකුත් අරන් අන්තිම මොහොතේ තියුණු පන්දු යැවීමක නිරත වෙනවා.
මතීෂ පතිරණ ❤️
ඒක සුපිරි පන්දු යැවීමක්…👌
✍ | Rishie Bro







