BREAKING NEWS
Search

රටක් වටින හුරතල් සුදු ලොකු දෝණි ගැන ආදරණීය මව්පියන් එදා කී කතාව මෙන්න

1704

 

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහතා මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වුණා..

එතුමා මේ සුන්දර රෝස කුසුමට අවසන් වතාවට සමුදෙන්න තරංගනියට ඇවිත් තිබුණා…

ඔහුට මේ වන විට වයස 94ක්….

ජිවිතේ ගලාගෙන ගිහින්… සිනමාව තුළ ඔවුන් තැබු ඒ විසල් මතකයන් පමණක් හදවතේ දරාගෙන… ඒ නිසල රැව දෙස බලාගෙන ඔහු ඇයට සමුදුන්නා…

මේ දෙදෙනාම “බඹරු ඇවිත්” චිත්‍රපටයේ එක්ව රංගනයේ යෙදුනු අතර චිත්‍රපටයේ විසූ ප්‍රධාන චරිත අතරින් මේ වනවිට ජීවත්ව සිටින්නේ ඔහු විතරයි දැන්…

ඔහුට නීරෝගි සුව ලැබේවා ….

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *