BREAKING NEWS
Search

කිහිලිකරුවෙන් අධිකරණයට ආ කෙහෙළියට ලැබුනු තීන්දුව මෙන්න

8132

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන ජුනි 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටි ඔහු අද (20) උදෑසන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල නම් කිරීමට ද අධිකරණය අවසර ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *