BREAKING NEWS
Search

වාහන ආනයනය ගැසට්ටුව නිකුත් කෙරේ…!

29

වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

1969 ආනයන අපනයන පාලක නියාමන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

වාහන ආනයනයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය පහතින්

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *