BREAKING NEWS
Search

රනිල් යලි රට බාර ගන්න ලෑස්තියි – සිලින්ඩරයක් ඉල්ලා අස්වෙයි – යලි පාර්ලිමේන්තුවට..!

126

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වසර අවසාන වීමට ප‍්‍රථම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවන පුරප්පාඩුව සඳහා පත්වෙමිනි.

වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඔහු සමග සම්බන්ධ වීමට කටයුතු කරනු ඇති බවද වාර්තාවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පැමිණි ලෙස දැනටමත් විවිධ පාර්ශව වලින් යෝජනා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *