ගනේමුල්ලේ සංජීව මැරුවේ මමයි – පාතාලයෙකුගෙන් ගුවන් විදුලියකට Whatsapp ඇමතුමක්..!

609

අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කරේ තමන්ගේ මෙහෙයුමක් යටතේ බව කොමාන්ඩෝ සලින්ත නම් තවත් පාතාල ක්‍රියාකාරිකයකු නෙත් ගුවන් විදුලි වෙත සඳහන් කර තිබේ.

ඩුබාහි රැඳී සිටිමින් වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ නෙත් ගුවන් විදුලියට අැමතුමක් දෙමින් ඔහු සඳහන් කර තිබුණේ අලුත්කඩේ අධිකරණයේදී මෙම ඝාතනය තමන් විසින් සිදු කළ බවයි.

ඝාතනය සිදුකිරීමෙන් ඉතා සුළු වේලාවකට පසුව මෙම ඇමතුම ගුවන් විදුලියට ලබා දුන් බව ඔවුන් එහිදී සඳහන් කළහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!