BREAKING NEWS
Search

මෙන්න බලන්නකෝ ග්‍රැමි සම්මාන උළෙලට අඩ නිරුවතින් ආපු එයාට අපේ අය අන්දපු ඇඳුම්… අපේ අය හරි වෙනස් කියන්නේ ඒකයි !

34

කතාබහට ලක්වුණේ පසුගිය දවසක පැවති ග්‍රැමී සම්මාන උළෙල නිසායි..

බියංකා සෙන්සෝරි, මෙලෙස ග්‍රැමී සම්මාන උළෙලේදී කතා බහට ලක් වුණු ඒ තාරකාව වුණා.. ඇය ඉතා විනිවිද පෙනෙන සුළු ඇඳුමක් හැඳ සිටින බව පැවසුණත් කිසිවකුට ඇගේ අදෘද්‍යමාන ඇදුම හඳුනාගැනීම පහසු වුණේ නැහැ…

ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්‍රයෙන් සිටින ආකාරයයි…

කෙසේ වෙතත්, ඇගේ මේ විලාසිතාව අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙලේ ගෞරවය සහමුලින්ම කෙළෙසා දැමීමක් බවයි බොහෝ විචාරකයින් පවසන්නේ… ඒ අතර මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ඔවුන්ගේ මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙලක් සංස්කරණය කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ එයාලට අඳින්න යෝජනා කරලා තියන අලුත්ම අඳුම් කොහොමද කියලා..

Copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *