BREAKING NEWS
Search

මල්ෂා සමග හරීන් අවුරුදු සමරපු හැටි මෙන්න..! (PHOTOS)

960

කලා ශිල්පී ජීවන් කුමාරතුංගගේ නිවසේ පැවති අවුරුදු සැමරුමක ඡායාරූප ඔහුගේ බිරිය ෂෙරීන් කුමාරතුංග විසින් සමාජ මාධ්‍ය තුළ බෙදාගෙන තිබෙන අතර එහි ජීවන් -ෂෙරින් දෙපලගේ දියණිය මල්ෂා, හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ඇතුළු අයද සැමරුමට එක්ව සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *