BREAKING NEWS
Search

ගෝඨාභයට ආරක්ෂක ලේකම්කම දෙන්න – මනෝජ් ගමගේ කියයි

253

තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂවරු බවට රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නිතීඥ මනෝජ් ගමගේ කියා සිටී.

ඔහු කියා සිටින්නේ එසේ නම් ආරක්ෂක ලේකම් ධුරය ගෝඨාභය රාජපක්ෂට ලබා දෙන ලෙසත් ඔහු දක්ෂ සහ පරිනත පුද්ගලයෙක් බව ද කියා සිටී.

මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් කැදවූ අවස්ථාවේදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!