ඕනෑම තත්ත්වයක් යටතේ වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැකි බවට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලනය යටතේ පෙන්නුම් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
බොහෝ පිරිසක් සිතා සිටියේ ජාතික ජන බලවේගයේ සිටින පිරිස අසමත් හා නොතේරෙන කණ්ඩායමක් ලෙස බව යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහ පොදු ආර්ථික වැඩපිළිවෙළ තුළ මෙය ශ්‍රී ලංකාව සහාය ලබාගන්නා අවසන් IMF වැඩසටහන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Source – එසැණ