BREAKING NEWS
Search

මාස ගණනක සාකච්චා අසාර්ථකයි – හිරුණිකා සැමියාගෙන් වෙන් වෙයි…!

69

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය විවාහක සැමියාගෙන් වෙන් වන්නට තීරණය කර තිබේ.

ඇගේ සැමියා වන හිරාන් යටෝවිට මහතා සමග සාකච්ඡා කර දෙදෙනාගේ එකඟතාවයෙන් මෙම පියවර ගත් බව ඈ සඳහන් කරන්නීය.

මේ පිළිබඳව දීර්ඝ ලෙස මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කර අසීරුවෙන් මෙම තීරණය ගන්නා ලද බවද ඇය කියා සිටියි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පළ කර ඇති අතර ඇගේ හිටපු සැමියාද එය ඔහුගේ මුහුණු පොතේ බෙදාගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *