BREAKING NEWS
Search

පාර්ලිමේන්තුවේ කන්න නෑ – රතු බතුයි හොදියි විතරයි: අර්චුනාගෙන් ගෝරණාඩුවක්..!

266

 

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ කෑමට සුදුසු ආහාර නොමැති බව ප්‍රකාශ කරමින් යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රි රාමනාදන් අර්චුනා  (19) දින පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් යොමු කළා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පොතේ ඡේදයක් උපුටාගනිමින් අදහස් දැක්වූ අර්චුනා මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මේ ස්ථාවර නියෝගය අනුව තමා මේ ගැටළුව ඉදිරිපත්කරන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!