BREAKING NEWS
Search

කවුරු මොන තනතුරේ හිටියත් වැරදි නම් නීතිය ක්‍රියාත්මක කරනවා

546

 

 

 

 

කවුරු මොන තනතුරේ සිටියත් වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කිරීමට නොපැකිලෙන බවත් තමා වැඩ කරනකොට වලංකඩියට පැන්න ගොනා වගේ කටයුතු නොකරන බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(23) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

නීතිපතිවරයාගේ ස්වාධීනත්වය වෙනුවෙන් තමා තනිවම පෙනී නොසිටින බවත් ජනාධිපතිවරයාත් මන්ත්‍රී එකසිය පනස් නවයත් සියලු දෙනාම එකට පෙනී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

නානායක්කාර මහතා මෙසේද පැවසීය.

Lankadeepa (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!