මොනවා කළත් කට වහන්නේ නෑ… – චාමර සම්පත්

183

 

 

 

එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“චාමර සම්පත්ට අධි චෝදනා දුන්නා කියලා නිව්ස් එකක් ගිහින් තියෙනවා. ඒක නිව්ස් එකක් නෙවෙයි.එල්ලුම් ගහ ගෙනල්ලා චාමර සම්පත් අහවල් දවසේ එල්ලනවා කිව්වොත් ඔන්න ඒක නම් නිව්ස් එකක්. අපි ඒකට සූදානම්.එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා.ඒ වගේම ජනතාවට විරුද්ධ මේ ආණ්ඩුවේ හැම තොරතුරක්ම අප පාර්ලිමේන්තුවේදී නොබියව කියනවා. හිරේ නොවේ මොකේ දැම්මත් අපි ඒවට මුහුණ දෙන්න සූදානම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Lankadeepa (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!